• Facebook

අපි නෑයො නෙවෙයි

මේ දවස්වල උදයකාන්ත වර්ණසූරියට ටෙලිෆෝන් එකනම් මාර වදයක් වෙලාලු තියෙන්නෙ.මේකට හේතුව වෙලාතියෙනේ "වර්ණසූරියට" කියන නාමයට සමාණ නාමයක් තියන නිලියක් මෙම ක්ශේස්ත්‍රය තුල දක්නට ලැබීමයි.ඉතින් දැන් කවුරුත් හිතන් ඉන්න්නේ මේඅය නෑයො කියල.ඒ නිසාම මහ රෑට පවා කෝල් කරකර අහනවලු මේගැන

නමුත් ඔහු කියන්නෙ නම් ඒ කතාකරපු කටත් මම හොදින් කතාකල බවත් ඒ අයට තමාගේ ඒවගේ කිසිදු නෑකමක් නෑ කියලත් පැහැදිලිව පහදලා දෙනව කියලත් තමා කියුවෙ,මේ පිලිබඳව වැඩිදුර ඇසුවිට ඔහු කියුවෙ, මේ ගැහැනු ලමායා තමාගේ දුවෙක් නොවන බවත්, තමගේ චිත්‍රපටයකට සම්මුක පරික්ශනයකින් පසුව තමාගේ චිත්‍රපටයක් හරහා ක්ෂේත්‍රයට ආව බවත් ඔහු කියුව.අනිත් ඒක ඇයගේනම වර්ණකුලසූරිය වනාඅතර මගේ නම වර්ණසූරිය කියලත් ඔහු මේ සාක්ච්චාවෙදි කියාසිටිය

0 comments:

Post a Comment