දෙසැම්බර් පලමු දින එනම් ඊයෙ දින නුවර එළිය පොලීසිය තුලදී මෙම ම්බොම්බ පිපුරවීම සිදුකරගෙන ඇත
මෙම සිදුවීමට මූලික හේතුව ලෙස සැලකෙන්නෙ 12 වන මස පලමු දින ගංජා තොගයක් සමග අත් අඩංගුවට ගත් සැක කරුවෙකු නුවර එලිය පොලිස් ස්ථානයට ගෙන ඒමෙන් පසුව සගවාගෙන ත්බූ අත්බෝම්බයක් පුපුරවාගැනීම සිදුකර ඇත.මම සිදුවීම සවස 3ට පමණ සිදුවූ අතර එමගින් 16දෙනකු පමන බරපතල තුවාල ලබාඇත.
මේ පිලිබඳව අවැඩිදුර විස්තර සෙවීමදී මෙම අත් අඩංගුවට ගෙන ඇත්තේ මාතලේ ප්‍රදේශයේ අසංක කුමාර නැමැත්තෙකු බවත් ඔහු යුදහමුදාවෙන පැන ගිය සෙබලකු බවත් පොලිස් ස්ථානයේ ඉහල මහලේ ප්‍රශ්ණ කිරීම සිදුකරන්න අවස්තාවේ මොහුගේ කලිසම් සාක්කුවේ සඟවාගෙන සිටී අත්බොම්මයක් ගෙන පුලුරවා ගැනීම සිදුකල බවත් ආරංචිමාර්ග සඳහන් කරයි.තවද නුවරඑළිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ගාමිණී මතුරට මහතා ඇතුළු නිලධාරීහු දැනටමත් මේ පිලිබඳව වැඩිදුර පරීක්ශණ කරනා බවට ආරංචිමාර්ග මගින් අනාවර්ණය වෙ
0 comments:
Post a Comment