• Facebook

ගණිකාමඩමේ අයිතිකාරිය බේරගනිපියවු

මීට පෙර සුපිරි ගණිකාමඩමක් පවත්වාගෙනගිය ජේන් හෙවත් ජීනාමැඩම් මැති ඇමතිවරුන්ට තමාව බේරානොගත්තොත් ඔවුන්ගේ කැ‍රැට්‍ටුව රටට හෙලිකරනා බවට අනතුරු අගවයි

ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියෝග මත ලිබර්ටි ප්ලාසා ගොඩනැගිල්ලේ සත්වන හා අටවන මහල්තුල ගණිකා මඩමක් පවත්වාගෙන ගිය මැය වලාන දූෂණ විමර්ශන ඒකකය විසින් වැටලීම් කල විට එම මහලේ රහස් විදුලි සෝපානය හරහා ජීනා පැනගොස් තිබුනි.දැනටද ඇය සැගවී සිටිනා අතර නමුත් ඇය සිදු කරනා සමහර අනතුරු ඇගවීමනුත් සමගසමහර ඇමතිවරුන්ගේ ඇගේ හිරිගඩු පිපීමට පටන්ගෙන ඇත

දැනට බන්ධනාගාරගතකර ඇති තරුනියන් ලබන 17වනදා වනතෙක් රක්ෂිත බන්ධනාගාර ගතකර ඇතිබවට ආරංචිමාර්ග පවසනව

0 comments:

Post a Comment