Posted by
Slgossip News Blog Admin
On Thursday, December 09, 2010
ටෙලිකොම සමාගම වසර ගනනාවක් ලාංකීකයන්ගේ හදවත දිනාගෙන සිටියාසේම.ඉදිරියටත් එම සේවාව නිසි ලේස ලබාදීමේ අරමුනින් ඔවුන්ගේ මාසික ගාස්තු අඩුකිරීමක් සිදුකරනබව නිවේදනයක් මගින් කියාසිටී.මෙහිදී දුරකතන ගාස්තු වලට අමතරව බ්‍රෝඩ් බෑන්ඩ් සහ IPTV ලාබාගන්නවුන්ගේද මාසික ගාස්තු අඩුකරන බව සඳහන් වෙනවා
ගෘහස්ත පාරිබෝගිකයිහට රුපියල් 345 සිට 310 දක්වාද,ව්‍යාපාරික පාරිභෝගිකයින් හට 350 සිට 499 දක්වාද අඩුකිරීම සිදුකරන්නා බව ඔවුන් තවදුරටත් කියාසිටී
මෙහිදී කාර්ය බහුල නොවන පැය සංඛ්‍යාව පැය 63 සිට පැය 101 දක්වා දීර්ඝ කර ඇති අතර කාර්ය බහුල වේලාවන් ප්‍රමාණය පැය 105 සිට 67 දක්වා පහත හෙළා තිබෙන බවද ඔවුන් වැඩිදුරටත් කියාසිටියේය
0 comments:
Post a Comment