• Facebook

හොරවීසා කතාව බොරුවක්


ප්‍රසිද්ධ නිලියක් වන නදී චන්ද්‍රසේන් ඇමරිකාවට යාම සඳහා වීසා ලබාගැනීමට ඉදිරිපත් කල ප්‍රසිද්ධ නිලියක් වන නදී චන්ද්‍රසේන් ඇමරිකාවට යාම සඳහා වීසා ලබාගැනීමට ඉදිරිපත් කල ලේඛන ව්‍යාජ ඒවා බවට මීට වසරකට පමන් පෙර එනම් 2009 අප්‍රේල් මසයේ බොහෝ කතාබහට ලක්චිය.

නමුත් එම නඩුව නැවතත් විභාගකල අවස්ථාවේ පැමිනිලි පාර්ශවයට් මූලික සාක්ෂි ගොනු කිරීමට හැකියාවක් නොලැබුනු නිසාවෙන් ඇයගේ නිදොස් භාවය ඔප්පුවී ඇති බව ආරංචිමාර්ග පව්සයි.ඔවුන් තව දුරටත් පවසන්නේ ඇයට මේ සිදිය වූ කලයද තහවුරුකරගැනීමට නොහැකිවූ බවයි.

කවුරුන් කුමක් කියුවත් තමා නිර්දෝශී බවත් ඒ නිසාවෙන තමගේ අධ්‍යාපනකටයුතු සඳහ යලිත් ඇමරිකාවබලා යනබවත් ඇය තවදුරටත් කියාසිටියේය

0 comments:

Post a Comment