• Facebook

හිරු Fm හැක් කොරලද?

ලංකාවේ රේඩියෝ චැනල් අතර ප්‍රකට ස්ථානයක් ඇති හිරු ගුවන් විදුලිය මීට කලකට පෙර ඔවුන්නේ ගුවන්විදුලිය ප්‍රසිද්ධ කිරීමේ අරමුනින් හා නවතම තිරතුරු ඉතා ඉක්මනින් සියලු දෙනාහටම ලබාදීමේ අරමුනින් www.hirufmnews.lk නම් වෙබ් අඩවිය දියත් කලේය.

නමුත් ඔවුන් පවසන පරිදි ඔවුන්ගේ වෙබ් අඩවිය වෙනත් පුද්ගලයකු හෝ කන්ඩායමක් විසින් එම අඩවිය ඔවුන්ගේ අතට ගැනීමට තැත්කර ඇති අතර,තවදුරටත් එම හැක් කිරීම සඳහා උත්සාහ ගත් පුද්ගලයා හෝ කන්ඩායම සොයා දැනට පරීක්ශණ අරබා ඇති අතර

එම වෙබ් අඩවිය දැනට පිහි‍ටුවා ඇති ඇමරිකාවේ ටෙක්සාස් ජනපදයේ මහත් ප්‍රසිද්ධියක් උසුලන අන්තර්ජාල සේවා සපයන ආයතනය මගින්ද ඔවුන්ට එම කටයුක්ත සඳහා උවමනා කරන සහය ලබාදෙන බවද ආරංචි මාර්ග මගින් පවසනව

0 comments:

Post a Comment