• Facebook


මේ දිනවල වැඩිදෙනක් විකිලීක්ස් වේබ් අඩවිය ගැන විවිධ හේතු නිසා අවධානයෙන් පසුවිය. මේ ඒ පිළිබඳ අලුත්ම විස්තරයකි.. මෙම වෙබ්අඩවියෙ නිර්මාතෘවරයා වන ජූලියන් බ්‍රිතාන්‍ය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ කාන්තාවක් අපයෝජනයට ලක් කිරීමේ චෝදනාව මතය. මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ 2010/12/07 වන අඟහරැවාදා (අද) දින
9:30 a.m. පමණ Westminster නගරයේදීය..

Photograph Copyright © AFP

0 comments:

Post a Comment