• Facebook

අනර්කලීගෙන් විපක්ශයට ඇරයුමක්

දිනෙන්දින විපක්ශයේ සිදුවන්නා වූ පිරිහීමේ ප්‍රමාණයත් ඒ නිසාවෙනම විපක්ශයේම පිරිස් ආණ්ඩුපක්ශයේ ආසනවෙත එක්වීමත් යන කරුනු නිසාවෙන්, පලාත්සභා මන්ත්‍රී අනර්කලී ආක්ර්ශා මේවනවිටත් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට ආන්ඩුපක්ෂය හා එක්වන්න යයි ආරාධනා කරසිටී.

මෙහිදී ඇය වැඩිදුරටත් කියාසිටියේ කියූ කෙරූ දේවල් අමතක කර විපක්ෂයේ මන්ත්‍රීවර ආන්ඩුපක්ෂය හා එක්වීමේ වැඩි ඉඩකඩක් පවතිනබවයි.

නමුත් අන්ර්කලී මෙසේ කියද්දී විපක්ෂ පක්ෂයේ නායක රනිල්වික්‍රමසිංහ ජාතික සේවක සංගමයේ අත්පත්‍රිකා බෙදාහැරීමේ අවස්ථාවකට සහභාගී පැවසුවේ ආන්ඩුවේ ඒකාදිපති පාලනයකට ගමන්කරනා බවත් එය මර්ධණය සඳහාඅ පක්ශබේදයකින් තොරව එක්වී කටයුතුකරනා බවත්ය

1 comments:

Anonymous said...

image ekaman maxxa....

Post a Comment