
මෙහිදී මෙම දැරිය දින ගනනාවක් මෙම අවන්හලේ රදවාගෙන සිට පසුව පැන ඇය විසින්ම පැනවිත් ඇතිඅතර, පසුව ඇය මෙම සිදිය පිලිබඳව පොලීසියට පැමිනිලිකර ඇතපසුව පොලීසිය හරහා මෙම දැරිය මාවනැල්ල රෝහලට ඇතුල්කර ඇති අතර දෑනට මෙම දැරියව ලිංගිකව අපයෝජනයකර ඇති දසදෙනා පිලිබඳව පොලීසිය පුලුල් පරික්ශනයක් දියත්කර ඇතිඅතර තවම සිදියට සම්බඳ කිසිම අයකු අත්අඩංගුවට ගෙන නැති බවටත් ආරංචිමාර්ග පවසයි
0 comments:
Post a Comment