මොරටුව පොලීසිය අත්අඩංගුවට ගත් සැකකරැ, විශ්වවිද්‍යාල සිසුවෙකු ලෙස පෙනී සිටිමින් විශ්වවිද්‍යාල සිසුන්ගේ ලැප්ටොප් පරිගණක 09 ක් සොරාගෙන කැලණිය, මොරටුව, නාවල විවෘත විශ්වවිද්‍යාලවලට ගොස් සිසුවෙකු ලෙස පෙනී සිටිමින් එම ලැප්ටොප් සොරකම්කර ඇති බව පැවසේ. සොරකම් කරන ලද රුපියල් ලක්ෂ දෙක හමාරක් පමණ වටිනා ලැප්ටොප් පරිගණක සාමාන්‍ය මිල ගණන්වලට විකුණා තිබියදී මහරගම අවට ස්ථාන කිහිපයකින් පොලිසීය සොයාගෙන ඇත.

1 comments:
හොද වැඩේ....!
Post a Comment