• Facebook

මොරගහකන්දෙන් වසරකට කෝටි 600ක ආදායමක්

මොරගහකන්ද කළුගඟ බහු කාර්ය සංවර්ධන ව්‍යාපෘතිය මඟින් මෙරටට වසරකට රුපියල් කෝටි 600ක පමණ ප්‍රතිලාභ ලැබෙන බවත්, ඒ අනුව ව්‍යාපෘතියේ මුළු වියදම වන රුපියල් කෝටි 7000ක මුදල වසර 12කදී පියවීමට හැකියාව ලැබෙන බවත් ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය පවසයි. සියලු රජරට වැව් පුරවා අලුත් වැව් 51ක් හා පාලම් 80ක් ඉදිකිරීමටත් ඇළ මාර්ග කිලෝමීටර් 60ක් හා මහා මාර්ග කිලෝ මීටර් 60ක් ඉදිකිරීමටත් මේ යටතේ කටයුතු කෙරේ.

0 comments:

Post a Comment