සයමසක් විවාහජීවිතය ගතකිරීමෙන් අනතුරුව තම සැමීයගේ ස්ත්රීපුර්ශ භාවය පිලිබඳව සොයාබැලීමට සිදුවූ පුවතක් මාතරින් ආරංචි වෙනව.
මතර ප්‍රධාන මහෙස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු උදේශ් රණතුංග අදිකරන වෛද්‍ය නිලදාරී වරයාට අදදින (දෙසැම්බර් පලමු දින) මේසේ නියෝගයක් කිරීමට සිදුවූයේ සොරකමක් පිලිබඳව සැකපිට අත්අඩංගුවට ගෙන අදිකරනයට ඉදිරිපත්කල අයකු පිලිබඳව සැකපහලවීමත් සමගයි.
පසුව කරනාලද පරීෂණ වලදී ඇය ස්ත්‍රියක් බවටත් ඇය,තවත් කාන්තවක් හා විවාහවී මාස 6ක පමණ් කාලයක් ගතවන බවටත් ආරංචිමාර්ගවලින් දැනගැනීමට ලැබුනි.පසුව එම විවාහක කාන්තවගෙන ප්‍රශ්ණ කිරීමදී ඔවුන් දෙදනා අඹුසැමියන් ලේස ජීවත් නොවූ බවටත්, එහෙත් කාලයක් ගතවීමදී තම ස්වාමිපුරුෂයා ලෙස සිටි ඇය පිරිමියකු නොවන බවටත් පෙනීගිය බව ඇය කියාසිටියේය
0 comments:
Post a Comment