
අත්අඩංගුවට පත් හැටන් ප්‍රදේශයේ පදිංචි සැකකරුගේ නිවසේ ස්ථාවර දුරකථනයේ සගවා තබා ඇති එම මත්ද්‍රව්‍ය අලෙවි කිරිම සදහා ජංගම දුරකථනයේ සගවාගෙන ගෙනගොස් තිබේ.කුඩා පැකට් ලෙස සකසන ලද එම මත්ද්‍රව්‍ය කොළඹින් ගෙන්වා හැටන් ප්‍රදේශයේ අලෙවි කර ඇති බව පොලිසිය පැවසීය.
හැටන් පොලිසියේ විශේෂ මෙහෙයුම් ඒකකය මෙහෙයුම ක්‍රියාත්මක කරනු ලැබිණි.
සැකකරුවන් තිදෙනා අද හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කිරිමට නියමිතය.
0 comments:
Post a Comment