• Facebook

සම්භාහන කරන්න කලින්

http://www.healthclinic.com.au/images/Massage_150.jpgලංකාවේ සම්භාහන කර්මාන්තය ප‍්‍රමිතිගත කිරීමට රජය සූදානම් වන බව වාර්ත. ඒ සඳහා දේශීය වෛද්‍ය පනත සංශෝධනය කරන බව දේශීය වෛද්‍ය අමාත්‍ය සාලින්ද දිසානායක මහතා පවසයි. ඔහු මේ බව කියා සිටියේ සිය අමාත්‍යාංශයේ ඊයේ ( 22) පැවැති උත්සවයකට සහභාගි වෙමිණි. සියලූම සම්භාහන ආයතන පවත්වාගෙන යාම සඳහා බලපත‍්‍ර ලබා ගැනීමටද අනිවාර්ය බවත්, නුදුරේදීම ඒ සඳහා අණපනත් සංශෝධනය කරන බවත්, අමාත්‍යවරයා මෙහිදී පැවසීය

0 comments:

Post a Comment