ලංකිකයෙකුගේ දෙයක් අගයකිරීම අපේ යිතුකමක් බැවින් මේ ලිපියෙන් ඒ පිලිබඳව පොඩි සඳහනක් කරන්නම්.දනුක කුමාරනම් කිරිදිවැල්ල ප්‍රදේශයේ තරනුයක්ය් මීටර් 300ක දුරකසිට තම නිවසේ විදුලිබලය විසන්දිකිරීමට හා ක්‍රියාකිරීමට හැකි දුරස්ථ පාලකයක් නිර්මාණයකර ඇතඔහු පවසන අන්දමට තම නිවසින් බැහැර මීටර් 300ක දුරක සිට එම නිවසේ විදුලිඋපකරන ක්‍රියාත්මක කිරීමටත්විසන්දිකිරීමටත් හැකියාව මේ සතුව ඇත.ඔහු මේ සඳහ පේටන්ට් බලපත්ත්‍රය ලබාගෙන ඇති බවටද ඔහු තව දුරටත් පැවසුවේට
0 comments:
Post a Comment