ස්වීට් ඒන්ජල් යනු එරංග සේනාරත්නගේ නවතම චිත්‍රපටයයි,එහි මුහුරත් උළෙල පසුගියදා නුගේගොඩදී පැවැත්වින.මෙහි රංගන දායකත්වය සඳහා ආනන්ද වික්‍රමගේ, සරත් කුලාංග, මානෙල් වානගුරු, සුරේෂ් ගමගේ, දීපා චන්දි, වසන්ත කුමාරවිල, චුල් පත්මේන්ද්‍ර, සංජු රොඩ්රිගෝ, චංචලා වනිගසූරිය, බිම්සත් හේකුලරූ, සුසාන් ප්‍රනාන්දු යන අයගේ සහය ලබි ඇත,මෙය එරංගගේ පස්වැනි සිනමා නිර්මාණය වන අතර රෝස පැටික්කි, ගිනි ගත් මධුසමය, සදිස්නා, සිනාසුනා ආදරෙන් ඔහු මෙයට පෙර අධ්‍යක්ෂණය කළ චිත්‍රපට අතර වෙයි.
0 comments:
Post a Comment