• Facebook

දැන්නම් පරිගනක වීසිකරන්න වේවි

නීතී විරෝධී ලෙස පරිගණක මෘදුකාංග භාවිත කරන්නන්ට එරෙහිව නීතීය දැඩිව ක්‍රියාත්මක කරන බව පොලිසිය පවසයි.නිසි බලපත්‍ර නොමැතිව පරිගණක මෘදුකාංග භාවිත කරමින් ව්‍යාපාරික කටයුතු සිදු කිරීම නීතී විරෝධී ක්‍රියාවක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ප්‍රිශාන්ත ජයකොඩි මහතා පැවසුවේය.

එය 2003 අංක 36 දරණ බුද්ධිමය දේපළ පනත උල්ලංඝණය කරන්නක් බව ප්‍රිශාන්ත ජ‍යකොඩි මහතා පෙන්වාදෙයි.

මෙම නීතී උල්ලංඝණය කරන්නන් සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් විමර්ශනය කර අදාළ පුද්ගලයන්ට එරෙහිව නීතීමය ක්‍රියාමාර්ග ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

10 comments:

Geeth Nuwan said...

හෆොයි දැන් මොකද කරන්නෙ !! ඔරිජිනල් මෘදුකාංග ගන්නකොට සුපිරි කම්පියුටර් එකක් එසෙම්බල්කරගන්න පුලුවන් !!

Naveen Madhawa said...

ව්‍යාපාර කටයුතු කරන්නන් පමණයි..

විත්ති said...

අනේ මන්දා
මීට පස්සේ බැන්ඩඩ් කොම්පියුටර් දෙන අයට හොද කලක් යාවී.මොකෝ ඉතින් ඒ එක්කම ගෙනුයින් සොෆ්ට්වේයා පැක් එකකුත් දෙනවානේ

Anonymous said...

අයියෝ සිම්පල් නේ,ඇයි බයවෙන්නෙ?ඕන තරම් Open Source OS හා Software තියෙන්නෙ.
දැන්ම මාරු උනාම ඉවරයි නේ

Anonymous said...

මමනම් ෆුල්ම නිදහස්.

වරෙල්ලකො අපේ ගෙදර හොර කොපි අල්ලන්න

දුප්පත් මිනිසෙක් said...

දුප්පත් අපිට මෙහෙම කරන්නේ ඇයි...රු20000 ගණන් ගෙවලා ගන්න.... සල්ලී අච්චු ගහන්න වෙයි

CBTBlogger said...

මගේ Computer එක විකුනනවා ගන්න කවුරුහරි ඉන්නවනම් කියන්න :D

ඉලංදාරියා said...

http://tharaka-lankanet.blogspot.com/2010/12/lankanetorg-linux-3-has-been-posted-to.html
මෙන්න උතරේ හික්z..

Aditha Jayasuriya said...

මට නම් නෝ බයක්. මම ඉතින් ඕපන්සෝස් කොල්ලනේ.
(හොර}වින්ඩෝස් පාවිච්චි කරන අයට ජයවේවා!! :D

Hacker Kottoruwa said...

මමනම් ඉතින් මඩේ ඉන්ඳපු ඉන්න වගේනේ ඕන පැත්තකට නැවෙනවා.open හරි close හරි ඕන එකක් ඔට්ටුයි.

Post a Comment