• Facebook

http://www.wpclipart.com/recreation/entertainment/movie/film_strip_blue.jpgඅසභ්‍ය වෙබ් අඩවිවල පෙනී සිටි පුද්ගලයින් 9 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය පැවසීය. එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවසුවේ, ඔවුන් අතර පිරිමින් දෙදෙනෙකු සහ කාන්තාවන් 7දෙනෙකු සිටින බවය.ප්‍රශ්න කිරිමෙන් පසු ඔවුන් පොලිස් ඇප මත මුදා හැරි බව ඔහු සදහන් කළේය.පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය පැවසු‍වේ, කාන්තාවකගේ නග්න ඡායාරූපයක් අන්තර්ජාලයට එක් කළ පුද්ගලයකු ද අත්අඩංගුවට ගත් බවය.

1 comments:

Anonymous said...

කෝ බොල

Post a Comment