
ඔහු වැඩිදුරටත් පැවසුවේ, ප්‍රචණ්ඩත්වයට පරිසරය සැකසෙන වාතාවරණයක් තුළ සිසුන් ප්‍රචණ්ඩවීම වැළැක්විය නොහැකි බවය.
කුසලතා දියුණු කරගැනීම සදහා වු උපාය මර්ගික සැලැස්මක් නමින් වු එම දෙදින වැඩමුළුව උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පාලනය වන සියළු ආයතන වෙනුවෙන් පැවැත්වේ.
0 comments:
Post a Comment