• Facebook

ලගදි දවසකදී විපක්ෂ නායක තුමා ජාතික ගීය අවස්ථාවේ නැ‍ටුමක් ඉදිරිපත් කලා.පහත ඇත්තේ ඒ අවස්තාවේ ගනුලැබූ වීඩියො දර්ශනයි


5 comments:

Anonymous said...

කෝ ඕය් නටන්නෙ නෑනෙ

Anonymous said...

ඇත්ත නේන්නම් නටන්නේ නෑනේ.

දුකා said...

ඔය රටකරවන ඇත්තෝ ගොඩේ ඉන්න ආචාර්‍ය මර්වින් ඇමති තුමාගේ ගෝලයොත් ජාතික කොඩිය ඉන වටේයි ඔලුවෙයි පටලගෙන ඉන්නවා දැකලා තියෙනවා මමත්.

රට කරවන ගොඩේ ඉන්න ඒ ආචාර්‍ය ඇමතිතුමාගේ අයට ජාතික කොඩියට අපහාස කරන්න වරම් දීලා වෙන්න ඇති නේද ??

මහින්ද රාජපක්ෂ මහතාටත් අනුන්ගේ ඇහේ පොල් කෙන්ද වගේම තමන්ගේ ඇහේ තියෙන පොල් පරාලෙත් පේනවනම් මර්වින් ඇමතිටයි ගෝලයෝ රොත්තටයි සංස්කෘතිය විනාශ නොකර ඉන්න කියලා කියයි නේද ??

Anonymous said...

It is clearly seen that RW trying to stand up for the national anthem and also trying to silence the others.

Anonymous said...

This is not a danace, tell Mahinda Rajapaskha, he is not a owner of the country he is guiding of this, and tell your so called minister to behaiivour correctly.

Post a Comment