පහත ඇත්තේ එම අවස්ථාවේ ලාබාගත් විඩියෝ දර්ශණයි
කොල්ලුපිටියේ වෙලද සංකීර්ණයක 7වන හා අට වන මහල් තුල පවත්වාගෙන ගිය මය කොටුව මහේස් මහේස්ත්රාත් අඩිකරන වරෙන්තුමත මම වැටලීම සිදුකර ඇති බව එම නිලදාරින් පැවසුව.මේ තුල තිබී විදෙස් දසලක්ශයක් පමන වටිනා මත්පැන හා තුන්ලක්ශයක් පමණ මුදල්ද සොයාගෙන ඇත.
නමුත් මේහි මූලික සැකකරු හා එහි තවත් මීට සම්බන්ද දසදෙනෙකු පැනගොසැති අතර,අතඩංගුවට පත් කාන්තාවන් සහ එම භාණ්ඩ අධිකරනය හමුවට ඉදිරිපත්කිරීමට කටයුතු කරන බව ආරංචිමාර්ග වලින් අනාවර්ණය වේ
නමුත් මේහි මූලික සැකකරු හා එහි තවත් මීට සම්බන්ද දසදෙනෙකු පැනගොසැති අතර,අතඩංගුවට පත් කාන්තාවන් සහ එම භාණ්ඩ අධිකරනය හමුවට ඉදිරිපත්කිරීමට කටයුතු කරන බව ආරංචිමාර්ග වලින් අනාවර්ණය වේ
2 comments:
ookunta hoda wade
අපරාදේ.වෙලාවට නම දැන්මේ නැත්තේ නැත්නම් ඉතින් ෆිල්ම් එකක් බලන්න ගෙදරින් ගිහින් ඉවරයි.
පොලිසිය ඔය තැන දැන් අවුරුදු කීයක් තිස්සේ වටලනවාද අප්පේ
Post a Comment