අනුෂ පැල්පිට මහතා පැවසුවේ, පසුගිය වසරවලට සාපේක්ෂව මේ වනවිට අදාළ සමාගම් පාරිභෝගිකයින් වෙත ලබාදෙන ඉන්ටර්නෙට් වේගය සැලකිය යුතු ලෙස වර්ධනය වී ඇති බවය.
HSDPA සහ 3G තාක්ෂණය ඔස්සේ ඉන්ටර්නෙට් සේවා සපයන ආයතනවල සැබෑ ඉන්ටර්නෙට් වේගය මේ මස තුළදී ප්රසිද්ධ කිරිමට විදුලි සංදේශ නියාමන කොමිසම සුදානමින් වේ. එහි අධ්යක්ෂ ජනරල් අනුෂ පැල්පිට මහතා පැවසුවේ, අදාළ සමාගම් ලබාදීමට පොරොන්දු වන ඉන්ටර්නෙට් වේගය සහ පාරිභෝගිකයා වෙත ලැබෙන නිශ්චිත වේගය මේ යටතේ ප්රකාශයට පත් කරන බවය.ඒ සම්බන්ධයෙන් විදුලි සංදේශ නියාමන කොමිසම විසින් නිරන්තරයෙන් නිරික්ෂණය කරනු ලබන බව ඔහු සදහන් කළේය.
3 comments:
ඒක හොදයි. හැබැයි එතකොට කට්ටිය ඉන්ටර්නෙට් ගන්න එක නවත්වයිද දන්නේ නැ. මොකද ඔය ඉන්ටර්නෙට් සපයන ආයතනව දෙනවයි කියන ස්පීඩ් වලින් බාගයක්වත් හරියට ලැබෙන්නේ නෑනේ.
සතියේ ජනප්රියම බ්ලොග් අඩවිය තේරීම සදහා ඔබේ තේරීම ලකුණු කරන්න
සතියේ ජනප්රියම බ්ලොග් අඩවිය ඔබේ බ්ලොග් අඩවියද?
විස්තර "සින්ඩි ලංකා" හි
"සතියේ ජනප්රියම බ්ලොග් අඩවිය තේරීම" පිටුවේ.
ela ela niyamai....
Post a Comment