• Facebook

ජැක්ලීන්ට මවක් වෙන්න ඕන වෙලා


මිස් ශ්‍රී ලංකා කිරුළ 2006 හිමිකරගනිමින් බොලිවුඩ් රංගනයට පිවිසි සුරූපී ශ්‍රී ලාංකේය රංගන ශිල්පිණී ජැක්ලීන් ෆර්නැන්ඩ්ස් පිළිබඳව වාර්තා වන නවතම පුවත වන්නේ ඇය මවක් වීමට සැරසෙන බවය. තවමත් 29 හැවිරිදි වියෙහි පසුවන ජැක්ලීන් ෆර්නැන්ඩ්ස් ජනප්‍රිය බොලිවුඩ් රංගන ශිල්පිණී ශුෂ්මිතා සෙන් මෙන් අවිවාහක මවක් වීමට සූදානමින් සිටින බව සඳහන්ය. ළඟදීම ඇය කුඩා දරුවෙකු හදාවඩා ගැනීම සඳහා බාරගැනීමට නියමිත බව සඳහන් කලේය

2 comments:

Anonymous said...

අවිවාහකව වෙන්නෙ මොන හත්තිලව්වකටද? මට කිව්වානං උදව්වක් දෙන්න තිබුනා නේ.

Anonymous said...

මේකි දකිනොකොටත් නගිනවා

Post a Comment